ඉන්ධන මිල සංශෝධනය වෙයි
කාලීන පුවත්

ඉන්ධන මිල සංශෝධනය වෙයි

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් තිබෙන අතර එහි නව මිල රුපියල් 331.00ක් වෙයි. කෙසේ වෙතත්…

හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
කාලීන පුවත්

හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…

කුම්භ මේලාවෙන් මෝක්ෂයට හිමිකම් කියන මරණ 30 ක්!
එතෙර - මෙතෙර

කුම්භ මේලාවෙන් මෝක්ෂයට හිමිකම් කියන මරණ 30 ක්!

ඉන්දියාවේ ප්‍රයාග්රාජ් හි පැවැත්වෙන අති උත්කර්ෂවත් කුම්භ මේලා සැණකෙළියේ දී පසුගිය ජනවාරි 29 වැනිදා එකවර ඇති වූ තදබදය හේතුවෙන් අඩුම තරමින් බැතිමතුන් 30 ක් වත් පෑගී මිය ගොස් ඇති බවට වාර්තාවේ. ඊට අමතරව ආසන්න වශයෙන්…

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
පහන් ටැඹ

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව

වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට…

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට
කාලීන පුවත්

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මේ බව සඳහන් කළේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුකදීයි. වර්තමානය වන විට මෙරට…

විදෙස්ගත ලාංකිකයන්ට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ගන්න අවස්ථාව ළඟදීම
කාලීන පුවත්

විදෙස්ගත ලාංකිකයන්ට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ගන්න අවස්ථාව ළඟදීම

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම හා කාලය දිර්ඝ කර ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකර ගැනීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳවද සාකච්ජා…

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 සිට 7 දක්වා රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 සිට 7 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසයි. පසුගිය 23 වැනිදා කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු…

පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් වටලයි
කාලීන පුවත්

පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් වටලයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මිනිස් පරිභොජනයට නුසුදුසු තිරිගු පිටි සහිත ගබඩාවක් සොයාගෙන ඇත. එම අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (30) සිදුකළ මෙම වැටලීමේදී…

මා ද කැටුව රෝද තුනෙන් සමාජය තරණය කළ ආදරණීය “කට්ටා”
එතෙර - මෙතෙර

මා ද කැටුව රෝද තුනෙන් සමාජය තරණය කළ ආදරණීය “කට්ටා”

චන්ද්‍රසිරි කටුදෙනිය ද මිය ගියේය. උදෑසනම මුහුණු පොතෙන් දුටු ඒ පුවත මා සසල කළේය. එසැනින් මා ද නුදුරු දිනයක, යම් මොහොතකදී මේ අයුරින් මියයනවා නේදැයි විදුලියක් මෙන් මගේ මනස පුරා දිව ගියේය. අපට බොහෝ විට…

ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් වෙයි
කාලීන පුවත්

ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් වෙයි

ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල්ගත කිරිමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය ව්‍යාප්ත කිරීමට දායක වු ග්‍රාම නිලධාරීන් 42දෙදෙනෙකු සඳහා සහතික පත් ප්‍රධානය…

error: Content is protected !!