රාත්‍රියට අඳුරේ ගිලෙන නව ගාලු පාරේ කිලෝමීටර 6ක්
කාලීන පුවත්

රාත්‍රියට අඳුරේ ගිලෙන නව ගාලු පාරේ කිලෝමීටර 6ක්

පානදුර, අලුත් පාලම සිට මොරටුව දෙසට කිලෝමීටර හයක පමණ ප්‍රදේශය රාත්‍රි කාලයේ දැඩි අඳුරේ පැවතීමෙන් ජනතාව විශාල අවදානමකට මුහුණදෙමින් සිටියි. ගැටලුව මතුව ඇත්තේ 2021 වසරේ විදුලි අර්බුදය මැද ගලවා දැමූ එම මාර්ගයේ විදුලි පහන් යළි…

සා.පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට
කාලීන පුවත්

සා.පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට

2024 සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් (01) වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදී එම කටයුතු සිදු කරන බවයි. අප්‍රේල් 01වනදා සිට 10 වනදා දක්වා…

පුස්ස බින්ඳා වැනි සත්ව සංගණනය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

පුස්ස බින්ඳා වැනි සත්ව සංගණනය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ආණ්ඩුවේ රිලා වඳුරු දඬු ලේන් මොනර සංගණනය අවසන් වී සති දෙකක් ඉක්ම ගියත් වාර්තාව තවම නිකුත් වී නැත. එහෙන් මෙහෙන් වාර්තා කොටස් එළියට පනිමින් තිබුණත් සමස්‍ත දිවයිනේම වාර්තාව එළියට එන ලකුණක්වත් නැත.එසේ වුණත් නිසි දත්ත…

රාමසාන් උත්වය අදයි
කාලීන පුවත්

රාමසාන් උත්වය අදයි

ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (31) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර…

නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට
කාලීන පුවත්

නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ  WATER BORD වෙබ් අඩවියට පිවිසිමෙන් අයදුම්පත් ලබා ගත හැකි බවයි.ඉල්ලීම කර සති…

සෑම දිනකම පැය 2කට යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින්ට වැසේ
කාලීන පුවත්

සෑම දිනකම පැය 2කට යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින්ට වැසේ

සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ, පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින්. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා…

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
කාලීන පුවත්

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 46ක් ලැබී තිබෙන බවයි. එම…

පළාත් කිහිපයකට බලපා ඇති උණුසුම් කාලගුණය තවදුරටත්
කාලීන පුවත්

පළාත් කිහිපයකට බලපා ඇති උණුසුම් කාලගුණය තවදුරටත්

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අවධානය යොමුකල යුතු උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ…

ගුවන් අනතුරක වගකීම නියමුවන් පිට පැටවීම ආවාට ගියාට කළ හැකි ද?
එතෙර - මෙතෙර

ගුවන් අනතුරක වගකීම නියමුවන් පිට පැටවීම ආවාට ගියාට කළ හැකි ද?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, නියමුවන් පුහුණු කිරීමේ ප්‍රහාරක ජෙට් යානයක් පසුගිය දා වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු අවස්ථාවේ දී ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසා සිටියේ එයට හේතුව ගුවන් නියමුවන්ගේ…

error: Content is protected !!