මෝදි ගේ පැමිණීම මුල් කොට අනුරපුර සුනඛයන් ඉවත් කිරීමේ වෑයම වැලකී යයි
මෙම අප්‍රේල් 4 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ අනුරාධපුර සංචාරයට පෙර අනුරාධපුරයේ සැරිසරන සුනඛයන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අනිසි ක්‍රියාමාර්ගවලට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානය…









