අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ. අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත…









