දළදා දැක්ම තවත් දින කිපයක් දීර්ඝ කිරීමට අවධානය
කාලීන පුවත්

දළදා දැක්ම තවත් දින කිපයක් දීර්ඝ කිරීමට අවධානය

ලබන අප්‍රේල් මස 18 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැත්වෙන දළදා දැක්ම තවත් දින කිපයකින් වැඩි කිරීමට අදහස් කර සිටින බව බුුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පැවැසීය. විශාල බැතිමතුන්…

පුංචි ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට
කාලීන පුවත්

පුංචි ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17 ) සිට 20 වැනිදා මධ්‍යහන 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. නාමයෝජනා පත්‍ර බලය නොමැති තැනැත්තකු විසින් භාරදීම, නාමයෝජනා පත්‍රයේ…

පළාත් කිහිපයකට ප.ව. 2.00න් පසු වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට ප.ව. 2.00න් පසු වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි…

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
ඉරා අදුරුපට

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක්…

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි.මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා හාරලක්ෂ හැත්තැහතර දහස් එකසිය හතළිස් හත්දෙනකු (474,147) පෙනී සිටීමට නියමිත බවයි විභාග කොමසාරිස්…

සතුන් ගණන් කිරීමෙන් වගා හානි වැලැක්විය හැකිද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

සතුන් ගණන් කිරීමෙන් වගා හානි වැලැක්විය හැකිද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මා පසුගිය පහලොස් වන දා උදේ අටට නිවසේ පිටු පස බැල්කනියට ගියේ බොහෝ දිනවල ගෙවත්තට පැන ඵල දරණ ගෙඩි වර්ග සියල්ල වනසා යන වඳුරු රැළ දැක ගන්නට ය .නමුත් එදා ඒ වෙලාවේ වඳුරෙකු තියා මදුරුවෙකු…

සා/පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙතට
කාලීන පුවත්

සා/පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙතට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.සාමාන්‍ය පෙළ විභාගය, හෙට(17) සිට ලබන 26 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ස්ථාපිත විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ට…

GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් ලංකාවට
කාලීන පුවත්

GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් ලංකාවට

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි. මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින්…

තැපැල් වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වෙයි
කාලීන පුවත්

තැපැල් වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වෙයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගම් පවසයි. ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමිනි. ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ…

මගීන් 440 දෙනෙකු සමග පාකිස්තාන දුම්රියක් පැහැර ගැනුණු සැටි
එතෙර - මෙතෙර

මගීන් 440 දෙනෙකු සමග පාකිස්තාන දුම්රියක් පැහැර ගැනුණු සැටි

කාලයක සිටම පාකි්ස්තානයේ සන්නද්ධ අරගලයක නිරතව සිටින එක්තරා සටන්කාමී සංවිධානයක් විසින් මගීන් 440 දෙනෙකු සමග දුම්රියක් පැහැර ගැනීමේ සිද්ධිය පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් වුණා. තවමත් මේ සිද්ධිය පිලිබ`ද උණුසුම සම්පූර්ණයෙන් පහව ගොස්…

error: Content is protected !!