වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි
කාලීන පුවත්

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!
උරුමයක අසිරිය

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!

“අලුත් ගෙවල් වල උළුවහු පැනීම ගැන තොරතුරු ටිකක් දැන ගන්න පුළුවන්ද? මට නෙමෙයි අපේ ලොකු පුතා බැඳලා ඉන්න ලේලිට, ඇත්තෙන්ම මට ඒ ගැන වැඩි දැනීමක් නැති හින්දා මං එයාට කිව්වා; ඕවා ගැන හොයන කෙනෙක් ඉන්නවා;…

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක්

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු කිරීමට නියමිත අතර එම සතුන්ගෙන් පොල් වගාවට වන හානියට පිළියම් සෙවීමේ…

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
කාලීන පුවත්

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර්…

වී සඳහා වන සහතික මිල ප්‍රකාශයට පත් කිරීම අද
කාලීන පුවත්

වී සඳහා වන සහතික මිල ප්‍රකාශයට පත් කිරීම අද

වී සඳහා වන සහතික මිල අද(05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වී වගාව සඳහා යන සියලු පිරිවැය ගණනය කර එම මිල ගණන්…

ඝාතනය වෙනුවට ආදරය රැගෙන එන බලු වෑන් එක!
එතෙර - මෙතෙර

ඝාතනය වෙනුවට ආදරය රැගෙන එන බලු වෑන් එක!

“බලු වෑන් එකක් ඇවිත් බල්ලො ටික අරන් යනවෝ!” දෙදහස් විසි එකේ එකෝමත් එක දවසක ඒ කලබගෑනිය ඇවිළෙන්නේ අනුරාධපුර මහනගර සීමාව ආශ්‍රිත ප්‍රදේශයකිනි. අන් විසඳුමක් නැති තැන බලු, පූස් පැටවුන් පන්සලට පූජා කළත්, පාර බදුගෙන සිටින…

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ
නිතර නොඇසෙන කතා

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ

අප කුඩා කාලයේ අපේ නිවෙස් අද්දර පැරණි පාළු නිවසක දුර නෑ කමකින් අපට මිත්තනියක වන වියපත් වැන්දඹු කාන්තාවක් විසුවා ය. සැමියාගේ මරණයෙන් පසු දූ දරුවන්ද විවාහකොට දී තම පැරණි නිවෙසේ හුදෙකලා දිවිපෙවෙතක් ගත කළ ඇය…

පුංචි ඡන්දය ගැන ඉඟියක්
කාලීන පුවත්

පුංචි ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවල තීන්දුව කථානායකවරයා විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම කටයුතු…

සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක්…

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුයි – ජනපති
කාලීන පුවත්

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුයි – ජනපති

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (04) යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක…

error: Content is protected !!