ගෝඨා වැපිරූ සහල් අර්බුද බීජයේ අස්වැන්න මාලිමාවට ? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ගෝඨා වැපිරූ සහල් අර්බුද බීජයේ අස්වැන්න මාලිමාවට ? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

නාඩු හාල් හිඟයෙන් පටන් ගත් සහල් අර්බුදය කැකුළු හාල් හිඟයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.එය වා සුළියක් මෙන් රටේ හාල් මිල ද ඉහළට උස්සමින් කළු කඩයටත් පෝලිමටත් ප්‍රතිජීවය දී මේ වන විට කැරකෙමින් තිබෙන්නේ ගොවීන් හා…

අභිමානවත් 77 වන නිදහස් දිනය අදයි
කාලීන පුවත්

අභිමානවත් 77 වන නිදහස් දිනය අදයි

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ. “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.…

ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්
කාලීන පුවත්

ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ…

නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
කාලීන පුවත්

නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ නිදහස් දිනය නිමිත්තනෙන්. ඒ අනුව හෙට(04) රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙක්ට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව…

ගොවි වන්දි නොලැබුණානම් 1918 ට කියන්න
කාලීන පුවත්

ගොවි වන්දි නොලැබුණානම් 1918 ට කියන්න

ගොවීන්ට, මහකන්නයේ සිදුවූ වගා හානිවලට වන්දි දීම ආරම්භ වී ඇති අතර එම වන්දි ගිය මස 28 වැනිදා වන විටත් නොලැබුණු ගොවීන් වේ නම් ‘1918’ ක්ෂණික දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…

කල් දැමුණු උතුරු මැද 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට
කාලීන පුවත්

කල් දැමුණු උතුරු මැද 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට

ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිට වූ බවට තොරතුරු ලැබීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගය අද (03) සිට යළි ආරම්භ වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. බුද්ධ ධර්මය සහ…

මෑතක සොයා ගත් 2024 ‍YR4 ග්‍රහකය මිහිතලය මතට පතිත වේද?
එතෙර - මෙතෙර

මෑතක සොයා ගත් 2024 ‍YR4 ග්‍රහකය මිහිතලය මතට පතිත වේද?

ගෙවී ගිය මාස කිහිපය සමස්ත ලෝකයටම අපල සමයක් බැව් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. මිනිසාගේ ක්‍රියාකාරකම් මෙන්ම ස්වාභාවික හේතූන් නිසා ද ලොව පුරා සිදු වූ සහ සිදු වෙමින් පවතින විනාශයන් අති මහත්ය. ඒ අතරේ ලෝකයට පරිබාහිරින්…

දෙමළ සිනමා නළු විජේ ගේ සමුගැනීමේ චිත්‍රපටය
රසගඟුල

දෙමළ සිනමා නළු විජේ ගේ සමුගැනීමේ චිත්‍රපටය

ළමා නළුවකු ලෙස 1984 වසරේ සිනමාවට එක් වූ ජනප්‍රිය දෙමළ නළු විජේ දශක  හතරකට පසු සිය රංගන දිවියට සමු දීමට සූදානම් වෙයි. ඔහුගේ රසික රසිකාවියන්ට තම වීරයා සිනමා තිරය මත දකින්නට ලැබෙන්නේ තව එක චිත්‍රපටයකින් පමණි. විජේගේ මෙම…

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි
කාලීන පුවත්

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය ඊයේ උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන්…

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
කාලීන පුවත්

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර්ව ළමා විය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්විය. රටපුරා දැනට ක්‍රියාත්මක පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සියල්ල ඒකාබද්ධකරමින් එකම ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි මෙහිදී…

error: Content is protected !!