පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට සැලසුම්
අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවති…









