ගාසා තීරයේ සටන් විරාමයක්
එතෙර - මෙතෙර

ගාසා තීරයේ සටන් විරාමයක්

වසරකුත් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇති ගාසා යුද්ධය අවසන් වන ලකුණු මේ වනවිට පහළ වී තිබේ.ඒ, මෙම යුද්ධයට පැටලී සිටින පාර්ශ්ව දෙක වන ඊශ‍්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවක්…

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති අයට සහන පැකේජයක්
කාලීන පුවත්

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති අයට සහන පැකේජයක්

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් සැලසුම් කර තිබේ. මෙම සහන පැකේජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්
කාලීන පුවත්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම තාවකාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත. සමුගැනීමේ සාදයක් අතර තුර ඇති වූ…

මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් ගැන අගමැතිනියගේ අවධානය
කාලීන පුවත්

මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් ගැන අගමැතිනියගේ අවධානය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization ) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ. මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම්…

තැපැල් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති
කාලීන පුවත්

තැපැල් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති

තැපැල් සේවකයන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට රජය නිසි අවධානය යොමු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. මෙමස 19 වැනිදායින් පසුව සිය ගැටලුවලට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් දැනුම් දීමකින්…

නාඩු වලින් පටන් ගෙන කැකුළු හාල් වලින් නිමා කළ සහල් ප්‍රශ්නය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

නාඩු වලින් පටන් ගෙන කැකුළු හාල් වලින් නිමා කළ සහල් ප්‍රශ්නය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

නාඩු සහල් හිඟයෙන් ඇරඹුණු සහල් ප්‍රශ්නය මේ වන විට කැකුළු සහල් හිඟයක් බවට පත් වී ඇත.ඉන්දීය ආනයනික සහල් වෙළඳ පළට ලැබීමත් සමග නාඩු සහල් හිඟය යන්තම් පියවී ගියත් මේ වන විට කැකුළු සහල් හිඟය රට…

අද එදා වගේ මතකයේ රැඳුණු සංගීත ශිල්පීන් බිහි නොවන්නේ ඇයි?
රසගඟුල

අද එදා වගේ මතකයේ රැඳුණු සංගීත ශිල්පීන් බිහි නොවන්නේ ඇයි?

අප රටේ සිටි මතකයේ රැඳුණු සංගීත ගායක ගායිකාවන් සිහිපත් කරන්නැයි පැවසුවහොත් නිතැතින්ම අපගේ මතකයට අමරදේව, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී, ලතා වල්පොල, සුජාතා අත්තනායක ආදී නම් වැලක්…

අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට තීරණයක්
කාලීන පුවත්

අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට තීරණයක්

වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, එම කවුන්සිලයේ සභාපතීත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිවන බවයි. මීට පෙර එම…

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට අනුමැතිය
කාලීන පුවත්

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම්දී ඇත්තේ එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බවයි. පාර්ලිමේන්තු…

අද පස්වරු 6 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
කාලීන පුවත්

අද පස්වරු 6 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අද පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා කොළඹ 12 / 13 / 14 සහ 15 යන ප්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹට ජලය සපයන…

error: Content is protected !!