ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්දේසියක් මෙම ජනවාරි 22වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන…

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට ( ‍20)  පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක බවයි. ඒ අනුව…

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම…

අද මි.මී 150ට වඩා තද වැසි
කාලීන පුවත්

අද මි.මී 150ට වඩා තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි…

කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු හිමි වේ ද?
එතෙර - මෙතෙර

කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු හිමි වේ ද?

ලොව සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කොට තිබේ.බීබීසී ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා 2025 වසරේ…

බුලත් තට්ටුව, බුලත් හෙප්පුව, ඉලත්තට්ටුව එකක්ම ද?
උරුමයක අසිරිය

බුලත් තට්ටුව, බුලත් හෙප්පුව, ඉලත්තට්ටුව එකක්ම ද?

අපගේ ජන සංස්කෘතිය තුළ අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන ඇති ශාක පත්‍රයක් වන බුලත් විවිධ පුද්ගල සේම සමාජ සංස්කෘතික භාවිතයන් සඳහා යොදා ගන්නා බව අපි දනිමු. එසේ භාවිතා කිරීමේ දී ඒවා රඳවා තබන සහ බහාලන…

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ඉහළ ප්‍රමිතිය රැක ගැනීමට වැඩපිළිවෙලක්
කාලීන පුවත්

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ඉහළ ප්‍රමිතිය රැක ගැනීමට වැඩපිළිවෙලක්

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අනිවාර්ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ප්‍රමිතියෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර…

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථන වලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි. ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී…

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා…

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ  වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත්…

error: Content is protected !!