පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්
කාලීන පුවත්

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගි​ය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මෙම ආයතන ප්‍රකාශයට පත්කර…

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි
කාලීන පුවත්

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ. අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත…

දිවිය තුළ මහ හඬක් නංවා නිහඬව අවසන් ගමන් ගිය යුග පුරුෂයා
එතෙර - මෙතෙර

දිවිය තුළ මහ හඬක් නංවා නිහඬව අවසන් ගමන් ගිය යුග පුරුෂයා

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට විධිමත් ගවේෂණාත්මක පුවත්පත් කලාව එක් කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (20) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමි ආදාහනාගාරයේ දී සිදු කෙරිණ.ඒ සමඟ අප…

අලි මිනිස් සබැඳියාව තහවුරු කිරීමට නම්
හරිත දනව්ව

අලි මිනිස් සබැඳියාව තහවුරු කිරීමට නම්

දැන් ඉතින් ඔන්න ආයෙත් ඔක්කොම එකතු වෙලා අලි ඇත්තු ගැන කතා කරනවා. ඒ අතරේ ඔන්න ඉතින් වෙනදා වගේම අලි ඇත්තු මැරෙනවා. සමහරු තැන් තැන්වල එක එක කතා කියනවා. ඒ කතාවලට සමහරු තැන් තැන්වල විරෝධතා දක්වනවා.අපිට…

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත්වන ජන­තා­වට සහන කණ්ඩා­යම් සීරු­වෙන්
කාලීන පුවත්

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත්වන ජන­තා­වට සහන කණ්ඩා­යම් සීරු­වෙන්

අය­හ­පත් කාල­ගු­ණය හමුවේ පීඩා­වට පත් ජන­තා­වට සහන සැල­සී­මට සහන කණ්ඩා­යම් සීරු­වෙන් තබා ඇති බව නාවික හමු­දාව අව­ධා­ර­ණය කරයි. ඒ අනුව දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ පීඩා­වට පත්වන ජන­තා­වට සහන සැල­සී­මට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පද­විය,…

මැති ඇමති වාහන පර්මිට් ගැන ජනපතිගේ තීරණය
කාලීන පුවත්

මැති ඇමති වාහන පර්මිට් ගැන ජනපතිගේ තීරණය

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.‍ෙ “අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 21යි. රාජ්‍ය ඇමතිවරු කියලා කෑලි නැහැ. ඉස්සර අමාත්‍යධුර…

රාජ්‍ය සේවකයන් ගැන සමාලෝචනයක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයන් ගැන සමාලෝචනයක්

රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම්වලට අදාළව ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර රජයේ එක් එක් ආයතනවල සිටින කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කරන ලෙස අගමැති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල…

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින සතුන්ගේ ඛේදනීය ඉරණම සිනමාවට!
එතෙර - මෙතෙර

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින සතුන්ගේ ඛේදනීය ඉරණම සිනමාවට!

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින්නේ මිනිසුන් පමණක් නොවේ. මේ අර්බුදයට මැදි වූ සතුන් ද මහත් අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ ඛේදනීය ඉරණම පිළිබිඹු කෙරෙන හෘදයාංගම සිනමා නිර්මාණයක් මේ වසරේ තිරගත වන්නට නියමිතව තිබේ.…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24ත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්දේසියක් මෙම ජනවාරි 22වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන…

error: Content is protected !!