පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීම ගැන පරීක්ෂණයක්
පරීක්ෂාවකින් තොරව වරායේ බහලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 ) පැවැසීය. එම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරු මතු කළ කරුණුවලට…









