දිස්ත්‍රික්ක 04කට සහන කණ්ඩායම් 16ක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 04කට සහන කණ්ඩායම් 16ක්

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික්ක 4කට ආපදා සහන කණ්ඩායම් 16ක් අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාව සඳහන් කළේ අම්පාර, පුත්තලම, අනුරාධපුර දිස්ත්‍රික්කවල…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද බවයි. එම වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා…

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කහල්ල පල්ලේකැලේ රක්ෂිත වනය කලා බළලූ වැව් රක්ෂිතය ආශ්‍රිතව එම වන පෙත් සොබා සිරියෙන් අනූන කරමින් අඩ සියවසක පමණ කාලයක් ජීවත් වූ සුවිසල් දැකුම් කළු දළ යුගලයකින් හෙබි පළමු දීඝ දන්තු හෙවත් දීඝ දන්තු 1…

ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනංවනවා – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
කාලීන පුවත්

ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනංවනවා – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැගුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.…

තාවකාලික අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15න් පසු අවසන්
කාලීන පුවත්

තාවකාලික අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15න් පසු අවසන්

තාවකාලික අංක තහඩු භාවිතා කිරීම 2024 දෙසැම්බර් මස 15න් පසු අවසන් කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, මේ වනතෙක් අංක තහඩු ලබා නොගත් අයෙකු වේ නම් 2024 දෙසැම්බර් මස 15ට පෙර…

කාලගුණේ නරක හැසිරීම අඩුවෙයි
කාලීන පුවත්

කාලගුණේ නරක හැසිරීම අඩුවෙයි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන බැවින් මෙම පද්ධතියෙන් මෙරට කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ…

දීඝ දන්තු 1ත් මරා දමයි
කාලීන පුවත්

දීඝ දන්තු 1ත් මරා දමයි

කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ ද දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි. ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාඟල, පලාගල, හිඟුරු…

වේයන්ගොඩ නිධානය බහිරවයා වෙන තැනක හැංගුවා කියන්නේ ඇත්තද?
එතෙර - මෙතෙර

වේයන්ගොඩ නිධානය බහිරවයා වෙන තැනක හැංගුවා කියන්නේ ඇත්තද?

වේයන්ගොඩ වදුරව පුරාණ රජ මහා විහාරය අප රටේ බොහෝ දෙනකු ගේ අවධානයට ලක් වූ පුදබිමක් නොවේ.එහෙත්, එය දෙතිස් ඵල බෝධීන් ගෙන් එකක් ස්ථාපනය කරන ලද ඓතිහාසික පුද බිමක් බව බෝධි වංශ මූලාශ්‍ර වලින් තහවුරු වේ.තත්වය…

සුනඛ සුරතලුන් කෘෂ වීමට බලපාන රෝග දෙකක් – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුනඛ සුරතලුන් කෘෂ වීමට බලපාන රෝග දෙකක් – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සුනඛ සුරතලුන්ට වගේම බළල් සුරතලුන්ටත් ආහාර අවශෝෂණය නොවන රෝග හටගන්නා අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය හඳුනා නොගෙන ප්‍රතිකාර නොකර සිටීමෙන් ඇතැම් විට මෙම සුරතලුන්ගේ ජීවිත අහිමි වෙන්නටත් බැරිකමක් නෑ. ආහාර අවශෝෂණය සඳහා අවශ්‍ය කරන එන්සයිම වර්ග…

තාවකාලිකව අත්හිටවූ උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

තාවකාලිකව අත්හිටවූ උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය ගැන තීරණය එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි. 29 වැනිදායින් පසු කාලගුණ…

error: Content is protected !!