වාහන ආනයනයට ඩොලර් බිලියනයක් වෙන් කෙරේ
2025 දී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන එකක වාහන ආනයනයන කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ. ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව වාහනවලින් අය කරන බදු ප්‍රමාණය එම…
2025 දී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන එකක වාහන ආනයනයන කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ. ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව වාහනවලින් අය කරන බදු ප්‍රමාණය එම…
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක්…
මැද්දවත්ත වී ගබඩාව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වී ගබඩා මධ්‍යස්ථානය ලෙස සැලකෙයි. කලක් අකර්මන්‍යව තිබූ මෙය මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විට රජය මඟින් අරඹා තිබේ.…
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්…
ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පොල් ත්‍රිකෝණයේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා…
පවතින ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබේ. නාවික හමුදා ආපදා සහන කණඩායම් අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයටත් අනුයුක්ත කර ඇති…
මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ග වේ.අයහපත්…
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති…
අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම…
ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් දරුණු පිහි ප්‍රහාරයකට ලක් වීම පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගත් සිදුවීමක් වුණා. මෙයට දින කිහිපයකට පෙර ඔහුට මේ ආකාරයෙන් පිහියෙන් ඇන තිබුණේ අලුයම් කාලයක ඔහුගේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes