මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ලැබී ඇත. ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය…









