නව සංචාරක කලාප 13 ක්
කාලීන පුවත්

නව සංචාරක කලාප 13 ක්

නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි. යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අමාත්‍යාංශවලින් යෝජනා කැදවයි
කාලීන පුවත්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අමාත්‍යාංශවලින් යෝජනා කැදවයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළව ක්‍රියාත්මක කළ යුතු නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සියලු අමාත්‍යාංශවලින් යෝජනා කැඳවනු ලැබ ඇත. මීට අදාළව ඒ ඒ අමාත්‍යාංශවල වෙන වෙන ම කමිටු පත් කෙරේ. මේ වන…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් අසරණ සතුන්ට මොකද වෙන්නේ?
එතෙර - මෙතෙර

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් අසරණ සතුන්ට මොකද වෙන්නේ?

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර ආශ්‍රිතව ඇති වූ ලැව් ගිනි තත්ත්වය මේ වන විට ලෝක අවධානය දැඩිව ග්‍රහණය කර ගත් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. මේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් දහස් ගණනක ජනතාවක් අවතැන් වී සිටිති.…

හජ් ගිවිසුමට අත්සන් තැබේ
කාලීන පුවත්

හජ් ගිවිසුමට අත්සන් තැබේ

මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම අත්සන් කර තිබේ. ඒ, සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ දී. එරට හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ…

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
කාලීන පුවත්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

එළැඹෙන 14 වනදාට බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත. ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හින්දු ආගමික…

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත්…

තමන් පබාවතියක නොවන බව කියන “පත්තර කාරිය”
wall එක

තමන් පබාවතියක නොවන බව කියන “පත්තර කාරිය”

අද  Wall එක මඟින් ඔබ හමුවේ පෙනී සිටිමින් තමන් පබාවතියක නොවන බව පවසා හිඳින කිවිඳිය;ඉනෝකා සමරවික්‍රම පාසල් වියේ සිටම කවි ලිවීමට යොමූ වූ කාව්‍ය ලෝලිනියකි. කවිය නිසාම තම  වෘත්තිය ලෙස පුවත්පත් මාධ්‍ය තෝරා ගන්නා ඇය.1998…

ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට…

අතීතයේ අලි මිනිස් ගැටුමකට ඉඩක් නොතැබූ දහනක බණ්ඩාර දෙවියන්ටත් “අලි වෙඩි”?
එතෙර - මෙතෙර

අතීතයේ අලි මිනිස් ගැටුමකට ඉඩක් නොතැබූ දහනක බණ්ඩාර දෙවියන්ටත් “අලි වෙඩි”?

ශ්‍රී ලාංකිකයන් විසින් අදහනු ලබන බොහෝ හින්දු සේම දේශීය දෙවි දේවතාවන් සත්ව වාහනාරූඪ බවට ජන සම්මතයක් තිබේ.ඉන් දේවත්වය හා සොබා දහම අතර පවත්නා සෘජු බැඳීම තහවුරු වෙයි. සොබා දහමේ සුවිශේෂ දායාදයන් වන ඇතා, තුරඟා, මොනරා…

error: Content is protected !!