බංගලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහකළ ශිෂ්‍ය විප්ලවයෙන් අනතුරුව නොසන්සුන්ව පැවති බංග්ලාදේශයේ දෛනික කටයුතු නව භාරකාර රජය යටතේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ශිෂ්‍යයින් අතට ගොස් තිබූ මහාමාර්ගවල පාලනය නැවතත්…









