අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්
නිල තලවලින් ඉවත් වූ නිලධාරීන් තවදුරටත් භාවිත කරන, රාජ්‍ය දේපොළ යළි භාරගැනීමට කටයුතු කරන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දීමක් සිදුකර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු…









