පෙරහැර සමයේ විධිමත්ව කසළ බැහැර කරන්න
කාලීන පුවත්

පෙරහැර සමයේ විධිමත්ව කසළ බැහැර කරන්න

මහනුවර ඇසළ පෙරහැර සමයේ වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට ටොන් තුනක පමණ පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් වෙන බව…

මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම්
කාලීන පුවත්

මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම්

බිත්තර ආනයනය කිරිමේ කටයුතු ඉදිරි දින 10ක් ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි. ඒ අනුව මසකට බිත්තර…

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
කාලීන පුවත්

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනය තුළ ද රාජ්‍ය සේවකයින්ට තම තැපැල් ඡන්ද අයැදුම්පත් ආයතන ප්‍රධානියා මාර්ගයෙන්…

ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ පෙළ ගැස්ම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.ඒ අනුව සමගි ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය.ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර…

විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
කාලීන පුවත්

විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අදාළ චක්‍රලේඛය ඊයේ…

වාහන ආනයනය කිරීම ගැන රාජ්‍ය ඇමති රංජිත්ගෙන් පැහැදිලි කිරීමක්
කාලීන පුවත්

වාහන ආනයනය කිරීම ගැන රාජ්‍ය ඇමති රංජිත්ගෙන් පැහැදිලි කිරීමක්

අවුරුද්දක කාලයක් තුළ ක්‍රමක්ක්‍රමයෙන් වාහන ආනයනය කිරීම සඳහා අවසරදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු අංශය විවෘත කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
කාලීන පුවත්

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල්…

බංග්ලාදේශ අගමැතිනිය රටින් පලා යාමට පෙර අවසන් පැය කිහිපය ගෙවුණු හැටි
එතෙර - මෙතෙර

බංග්ලාදේශ අගමැතිනිය රටින් පලා යාමට පෙර අවසන් පැය කිහිපය ගෙවුණු හැටි

අඛණ්ඩව වසර 15 කට ආසන්න කාලයක් බංග්ලාදේශයේ අගමැති ධුරය දැරූ ෂෙයික් හසීනා ගෙදර යැවීමට නොව වෙන රටකටම යැවීමට එරට වැසියෝ පසුගිය දා කටයුතු කළහ. පසුගිය 5 වැනි දින සිය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා…

සුව නොවන තුවාල වෙනුවෙන් අත්පා ඉවත් නොකර කළ හැකි සාර්ථක ප්‍රතිකාර – වෛද්‍ය ගයාන් ජයකොඩි
විනිවිද සායනය

සුව නොවන තුවාල වෙනුවෙන් අත්පා ඉවත් නොකර කළ හැකි සාර්ථක ප්‍රතිකාර – වෛද්‍ය ගයාන් ජයකොඩි

සුනඛයන් බළලුන් වැනි සතුන් තමන්ගේ ශරීරයේ තුවාලයක් හට ගත් කල එය ලෙව කන අයුරු ඔබ දැක ඇති. මෙය සුනඛයන්, බළලුන් පමණක් නොව ඕනෑම ක්ෂීරපායි තිරිසන් සතකු විසින් සිදු කරනු ලබන්නකි. සතුන්ගේ තුවාල සුව වීමේ ස්වභාවික…

ජනපතිවරණයට පොලිතින් තහනමක්
කාලීන පුවත්

ජනපතිවරණයට පොලිතින් තහනමක්

ජනාධිපතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතය වැළැක්වීම සඳහා කටයුතු කිරීම පිළිබඳව දැනුම්දීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබිණි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් පොලිතින් භාවිත නොකරමින් සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ඔවුන්…

error: Content is protected !!