පොල්තෙල් පිරිපහදු කිරීමේදී අය කරන වැට් බද්ද ඉවත් කරන්න යයි
කාලීන පුවත්

පොල්තෙල් පිරිපහදු කිරීමේදී අය කරන වැට් බද්ද ඉවත් කරන්න යයි

පිරිපහදු නොකරන ලද පොල්තෙල් (Crude Oil) ආනයනකරුවන්ගෙන් කිලෝවකට අය කෙරෙන සමාජ දායකත්ව ආරක්ෂණ බද්ද (SSCL) රුපියල් පහකින් ඉහළ දමා, මෙරටදී එම පොල්තෙල් පිරිපහදු කිරීමේදී අය කරන වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.…

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
කාලීන පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර…

බංග්ලාදේශයේ නැවතත් උණුසුම් තත්වයක්
එතෙර - මෙතෙර

බංග්ලාදේශයේ නැවතත් උණුසුම් තත්වයක්

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ගේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් බංග්ලාදේශයේ නැවතත් දැවැන්ත විරෝධතා රැල්ලක් පැන නැගී තිබේ. සති අන්තයේ මෙම විරෝධතා වඩාත් උණුසුම් ස්වරූපයක් ගෙන තිබූ අතර විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර…

ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සිදු කෙරේ
කාලීන පුවත්

ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සිදු කෙරේ

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම අද අලුයම අලුත්නුවර දී සිදු කෙරුණි. මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ…

ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක්
කාලීන පුවත්

ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක්

ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබේ. සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත අතර එහි මූලික අරමුණ වන්නේ එම පාසල්වල ගුණාත්මක තත්ත්වය අනාවරණය කර ගැනීමය. විෂය මාලාවන්,…

IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව
කාලීන පුවත්

IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය සිදුකෙරෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව එම අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධුත පිරිස…

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි
කාලීන පුවත්

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර…

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?
ඉරා අදුරුපට

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි…

ඉදිරි දින කිහිපයේ ලෙබනනයට යන්න එපා කියන්නේ ඇයි?
එතෙර - මෙතෙර

ඉදිරි දින කිහිපයේ ලෙබනනයට යන්න එපා කියන්නේ ඇයි?

අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට ඉදිරි දින කිහිපයේ දී ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රිි මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය උත්සන්න විය හැකි බැවින්…

error: Content is protected !!