පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට
කාලීන පුවත්

පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට

පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව…

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට
කාලීන පුවත්

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා…

මෙන්ඩිස් සහ සමාගම් අධ්‍යක්ෂවරු 3කට වරෙන්තු
කාලීන පුවත්

මෙන්ඩිස් සහ සමාගම් අධ්‍යක්ෂවරු 3කට වරෙන්තු

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය. දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා…

සියයට පහලොවක පොලී අනුපාතයක් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම වැඩිහිටියන් පණ පිටින් අපාගත කරවීමකි
එතෙර - මෙතෙර

සියයට පහලොවක පොලී අනුපාතයක් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම වැඩිහිටියන් පණ පිටින් අපාගත කරවීමකි

  කලින් 15% ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා එම පොලී ආදායම නොලැබීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අති විශාල පිරිසක් මේ වන විට කබලෙන් ලිපට ඇද වැටී සිටිති.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිණුම්වලට…

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට
කාලීන පුවත්

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා දී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු…

නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි
කාලීන පුවත්

නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වය අරැඹිණි. මෙවර සුන්දර නුවරඑළිය…

පාස්කු හාවා සහ පාස්කු බිත්තර ගැන බොහෝ දෙනෙක් නොදත් කතාව
එතෙර - මෙතෙර

පාස්කු හාවා සහ පාස්කු බිත්තර ගැන බොහෝ දෙනෙක් නොදත් කතාව

ලොව වටා කිතුනුවෝ ඊයේ දිනයේ දී මහත් බැතියෙන් යුක්තව පාස්කු මංගල්‍යය සැමරූහ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීමත්, පසුව උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීමත් සිහිපත් කරමින් පාස්කුව සමරනු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ තබා ඇණ…

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි
උරුමයක අසිරිය

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ…

උතුරට වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්
කාලීන පුවත්

උතුරට වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු…

නව වසරේ බිත්තර 35 ට
කාලීන පුවත්

නව වසරේ බිත්තර 35 ට

දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන්…

error: Content is protected !!