රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනීමට විශාල බැතිමතුන් පිරිසක්
කාලීන පුවත්

රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනීමට විශාල බැතිමතුන් පිරිසක්

සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් පොහෝ දිනය අදට යෙදෙන අතර රුවන්වැලි මහා සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර දැඩි වර්ෂාපතනයක් පතිත වුවත් එයද නොතකා බැතිමතුන් ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ…

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදියි අදාළ නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද…

දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක්
කාලීන පුවත්

දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක්

වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබේ. Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම…

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි?
එතෙර - මෙතෙර

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි?

සම්මත ශ්‍රී බුද්ධ වර්ෂ වලට අනුව 2568 වන වෙසක් පුන් පොහෝ දිනය උදා වී තිබේ. මෙම 23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

ධීවර ප්‍රජාවට රතු නිවේදනයක්
කාලීන පුවත්

ධීවර ප්‍රජාවට රතු නිවේදනයක්

නැවත දැනුම් දෙන තුරු කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම…

එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන සරම්ප රෝගයක්
කාලීන පුවත්

එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන සරම්ප රෝගයක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවීන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් පැවසීය.…

කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට
කාලීන පුවත්

කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට

පසුගිය දින දෙක තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ ඉදිරී වැටී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි. පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක්…

කාලයේ තාලයට ස්වාභාවික ආපදාත් අලුත් වෙලා!
එතෙර - මෙතෙර

කාලයේ තාලයට ස්වාභාවික ආපදාත් අලුත් වෙලා!

පසුගිය මැයි 18 දා වන විට ශ්‍රී ලංකාවේ පෙර මෝසම් (Per-monsoon) කාලගුණ තත්වයන්ගේ බලපෑම ඇරඹී ඇති අතර මේ මස 24 දා පමණ වන විට නිරිත දිග මෝසම් (South west monsoon) කාලගුණ සාධක දිවයින සහ අවට…

යල කන්නයේ වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්
කාලීන පුවත්

යල කන්නයේ වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති ගොවිබිම්වලට පළිබෝධ නාශක ඉසීම…

error: Content is protected !!