ජාතික වෙසක් සතිය ඇරැඹෙයි
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹේ. එය ලබන 27 දා දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.…









