චීනයේ නියුමෝනියා ව්‍යාප්තියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානයෙන්
එතෙර - මෙතෙර

චීනයේ නියුමෝනියා ව්‍යාප්තියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානයෙන්

මේ වසරේ ශීත සෘතුව ආසන්න වෙමින් තිබිය දී චීනයෙන් නැවතත් නියුමෝනියා ව්‍යාප්තියක් ගැන වාර්තා වෙමින් තිබේ. මෙම රෝගයට වඩාත්ම ගොදුරු වෙමින් සිටින්නේ කුඩා දරුවන් බවක් ද සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ ගැන දැඩි…

බලන්ගොඩ හැටන් පාරේ අවදානම් තැන්
කාලීන පුවත්

බලන්ගොඩ හැටන් පාරේ අවදානම් තැන්

බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානම් ඇත. ප්‍රධාන මාර්ගයට ඉහළින් එම ස්ථානයෙන් භුමිය විශාල ලෙස පුපුරා ගොස් තිබෙන බව ⁣ප්‍රදේශයේ ජනතාව පවසති. තඳ වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මෙම පස් කන්ද…

මහමෙර මත ධ්‍යාන වඩන යෝගීන් වැඩ සිටින කතා බොරුමත් නොවේ
එතෙර - මෙතෙර

මහමෙර මත ධ්‍යාන වඩන යෝගීන් වැඩ සිටින කතා බොරුමත් නොවේ

අප රටේ බෞද්ධ උවසු උවැසියන් සහ පෙම්වතුන් පෙම්වතියන් අතර හරි හරියට භාවිතා වන වදනක් වේ නම් ඒ “මහ මෙර” යන්න ය. යමක අතිඅප්‍රමාණික බව දැක්වීම සම්බන්ධ නිදසුනක් ලෙස බෞද්ධ උවසු උවැසියෝ “මහ මෙර” යන්න භාවිතා…

සමනළ වැව වසර 10කට පසු වාන් දමයි
කාලීන පුවත්

සමනළ වැව වසර 10කට පසු වාන් දමයි

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවා තිබේ. සමනලවැව ජලාශය වසර 10කට පසු වාන් දමමින් පවතියි. ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය…

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (24) ජල කප්පාදුවක්
කාලීන පුවත්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (24) ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (24) සිට සෙනසුරාදා (25) දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන…

පාසල් ගිය දූ දරුවන් ගැන බොරු නරක ආරංචි දී දෙමාපියන් ගෙන් මුදල් කඩා ගන්නා සොරු
එතෙර - මෙතෙර

පාසල් ගිය දූ දරුවන් ගැන බොරු නරක ආරංචි දී දෙමාපියන් ගෙන් මුදල් කඩා ගන්නා සොරු

වත්මන් සමාජයේ දෙමාපියනට තම දරුවන් හදා වඩා ගැනීමේ දී ඔවුනට ආරක්ෂාව වෙනුවෙන් වෙනම සටනක් දියත් කිරීමට සිදුව තිබේ. ඒ අද වන විට ළමා අපචාර ,අපයෝජන සහ මත් ද්‍රව්‍ය ආදී වසංගතයනට දරුවන් ගොදුරු වීමේ පහසු අවදානමක්…

නොරොච්චෝලේ ‘කරච්චලයක්’: ජනපති කියයි
කාලීන පුවත්

නොරොච්චෝලේ ‘කරච්චලයක්’: ජනපති කියයි

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට රටට අභියෝගයක් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය, එහි ඉදිරි ප්‍රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොලඹවා ඇති බවද ජනාධිපතිවරයා…

වසර තුනකට පසු කාසල්රී වාන් දමයි
කාලීන පුවත්

වසර තුනකට පසු කාසල්රී වාන් දමයි

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය. වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමිමට ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක්…

ළඟදීම චිකන් කොත්තු ලක්ෂයේ පූජාවකුත් බලාපොරොත්තු වෙමුද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

ළඟදීම චිකන් කොත්තු ලක්ෂයේ පූජාවකුත් බලාපොරොත්තු වෙමුද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඖෂධයක් ලෙස සැලකෙන නාපිරිත්ත ශාකයේ මල් පූජා කිරීමෙන් විශේෂ ආනිසංස ලද හැකි බව පවසමින් බෞද්ධයන් ඒ සඳහා යොමු කරන උඩරට විහාරස්ථානයක භික්ෂුවක පිළිබඳව පසුගිය දිනයෙක අසන්නට ලැබිණ. ඒ සඳහා එම භික්ෂුව විසින් අපූරු නිදාන කතාවක්…

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය දෙපස ගංවතුර තත්ත්වයක්
කාලීන පුවත්

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය දෙපස ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මේ බව සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත්…

error: Content is protected !!