ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තීරණයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවටයි…

ජනපති කොමිසමෙන් අනු කමිටු තුනක්
කාලීන පුවත්

ජනපති කොමිසමෙන් අනු කමිටු තුනක්

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා එක් එක් අංශ යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3ක් පත් කළ බව ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. එහි ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන්…

විදුලි බිල අඩු කිරීමට PUCSL අද(28) රැස්වෙයි
කාලීන පුවත්

විදුලි බිල අඩු කිරීමට PUCSL අද(28) රැස්වෙයි

මහජන උපයෝගිතා කොමිසම අද(28) රැස්වෙයි. ඒ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහායි. එහිදි විවිධ පාර්ශවවලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනාද සැළකිල්ලට ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම…

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීමට අදාළව අධිකරණ නියෝගයක්
කාලීන පුවත්

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීමට අදාළව අධිකරණ නියෝගයක්

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.…

බලු බළල් සුරතලුන්ටත් වැළඳෙන හර්නියා
සතුන්ටත් හිමි අපේ ලෝකය

බලු බළල් සුරතලුන්ටත් වැළඳෙන හර්නියා

හර්නියා මනුෂ්‍යයන් අතර සුලභ රෝගයක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් මෙම රෝගය සුනඛයන්ට සහ බළලුන්ටත් වැළඳිය හැකියි. ශරීර අභ්‍යන්තරයේ ඇති පටකයක් හෝ අවයවයක් ඉන් පිටතට නෙරාවිත් සමට යටින් ගෙඩියක ස්වරූපයෙන් පැවතීම හර්නියා නමින් හඳුන්වනවා. බොහෝ විට…

“අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එකම එක දෙයක් පමණි.” මොකක්ද ඒ කතාවේ තේරුම?
එතෙර - මෙතෙර

“අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එකම එක දෙයක් පමණි.” මොකක්ද ඒ කතාවේ තේරුම?

  එක් ත්‍රිරෝද රථයක් පිටුපස මෙවැන්නක් දක්නට ලැබිණි. “අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එකම එක දෙයක් පමණි.” මේ වැකිය අපට බොහෝ දේ සිතන්නට අවස්ථාව සලසා දෙයි. පිරිමියකුට කාන්තාවක සමග කළ හැකි බොහෝ දේවල් අතරින්…

උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි
කාලීන පුවත්

උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත. ඇය මෙම දැනුම් දීම කර…

උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික පේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ  ලිපිය කථානායකවරයාට යවා ඇත.

අද (27) දිනයේ විටින් විට වැසි
කාලීන පුවත්

අද (27) දිනයේ විටින් විට වැසි

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. බස්නාහිර…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි
කාලීන පුවත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි

‍වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.…

error: Content is protected !!