මෙම වසරේදී රජය ගෙනඑන පනත
කාලීන පුවත්

මෙම වසරේදී රජය ගෙනඑන පනත

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවයි ඔහු පවසයි. ‘ස්ථාවර රටකට සැවොම…

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛතා සම්මානය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛතා සම්මානය ශ්‍රී ලංකාවට

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වැනි සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?
එතෙර - මෙතෙර

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිල දී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇතත් එය සාධනීය කරුණක් සේ සැලකිය නොහැකි බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.එම ව්‍යාපාරය…

වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට සවාරියක්
හරිත දනව්ව

වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට සවාරියක්

සොබා දහමට ආදරය කරන, කඳු නැගීම ප්‍රිය කරන බොහෝ දෙනෙක් චාරිකාවේ යෙදෙන්නට කැමති වංගෙඩි ගල සහ වංගෙඩි කන්දට අද අප ඔබව කැඳවාගෙන යනවා. මෙය නගින්නට අමාරු දුෂ්කර ගමනක් වුවත් කඳු තරණය ප්‍රිය කරන්නන් එවැනි අභියෝග…

කෙහෙළිය මිලියන 100ක වන්දියක් ඉල්ලයි
කාලීන පුවත්

කෙහෙළිය මිලියන 100ක වන්දියක් ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනඑනු ලැබීය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ…

මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට
කාලීන පුවත්

මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමකට කැඳවා දීර්ඝව කරුණු විමසීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 4…

HIV ආසාදිතයින් ඉහළට
කාලීන පුවත්

HIV ආසාදිතයින් ඉහළට

HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. 2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3ක වර්ධනයක් පෙන්නුම් කරන බව එහි…

කමල් හසන් පාර්ලිමේන්තුවට ? විජේගෙනුත් දේශපාලන පක්‍ෂයක්
එතෙර - මෙතෙර

කමල් හසන් පාර්ලිමේන්තුවට ? විජේගෙනුත් දේශපාලන පක්‍ෂයක්

දෙමළ සිනමාවේ සුපිරි නළු කමල් හසන් පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙන බවට මේ දවස්වල කතාවක් තිබෙනවා. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත අතර කමල් ද ඊට තරග කිරීමට සූදානම් වන බව සඳහන්. කමල් හසන්…

විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයි
කාලීන පුවත්

විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබේ. විදුලිබල මණ්ඩලය සියයට 3.34 කින් විදුලි ගාස්තු අඩු කිරීමට…

පාසල් දරුවන්ට විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

පාසල් දරුවන්ට විශේෂ නිවේදනයක්

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (01) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය…

error: Content is protected !!