ජවිපෙ 34 වැනි ඉල්මහ සමරුව
කාලීන පුවත්

ජවිපෙ 34 වැනි ඉල්මහ සමරුව

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති අවස්ථාවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ටිල්වින් සිල්වා  ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ…

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මහජනයාට අවබෝධ කරවන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය සැවොම වටහා ගනිත් වා! – සුනිල් කන්නන්ගර විශ්‍රාමික, ශ්‍රී ලංකා පරිපාලන සේවය
එතෙර - මෙතෙර

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මහජනයාට අවබෝධ කරවන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය සැවොම වටහා ගනිත් වා! – සුනිල් කන්නන්ගර විශ්‍රාමික, ශ්‍රී ලංකා පරිපාලන සේවය

  අපේ රටේ ගොවිතැන් කරන අය නිතරම කියන්නෙ අපි මහ පොළොව මත්තෙම නැහෙනවා කියලයි.ඒ කියන්නෙ මහ පොළොව සකස් කරල ගොවිතැන් කරල ජීවත් වෙන එකේ තියෙන අමාරුව පෙන්නන්න කියන්නෙ මහ පොළොව මත්තෙ නැහෙනවා කියලයි.මේ විදියට ඕනෑම…

සුනඛයන්ගේ සහ බළලුන්ගේ සමේ රෝගවලට ආවාට ගියාට ප්‍රතිකාර නොකළ යුතුයි
විනිවිද සායනය

සුනඛයන්ගේ සහ බළලුන්ගේ සමේ රෝගවලට ආවාට ගියාට ප්‍රතිකාර නොකළ යුතුයි

සුනඛයන්ගේ සමේ රෝග ගැන අපි මීට පෙරත් කතා කර තිබෙනවා. මේ කතා කරන්නේ සමේ රෝග ගැනම නෙවෙයි. සමේ රෝගයක් නොවන නමුත් සමේ රෝගයකට අදාළ ලක්ෂණ පෙන්නුම් කරන රෝග තත්ත්වයක් සහ සමේ රෝගවලට ගල්වන ඖෂධ පිළිබඳවයි.…

2024 අයවැය යෝජනා
කාලීන පුවත්

2024 අයවැය යෝජනා

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත්…

“ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා” –  ජනපති කියයි
කාලීන පුවත්

“ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා” – ජනපති කියයි

ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ “හිඟා කන” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 2024 අයවැය කතාව අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් ප්‍රශ්න කළේ, ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ, “හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, වයඹ,…

හම්බන්තොට වරාය ගැන අලුත් තීරණයක්
කාලීන පුවත්

හම්බන්තොට වරාය ගැන අලුත් තීරණයක්

ලාබ ඉපැයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රැසක් හඳුන්වාදීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ හම්බන්තොට වරායෙන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුව ද මෙතෙක්…

තෙන්දුල්කාර්ගේ දියණිය පෙම් බඳින ඉන්දියාවේ ක්‍රිකට් තරුව?
රසගඟුල

තෙන්දුල්කාර්ගේ දියණිය පෙම් බඳින ඉන්දියාවේ ක්‍රිකට් තරුව?

සචින් තෙන්දුල්කාර්ගේ එකම දියණිය වන සාරා තෙන්දුල්කාර් වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවට කටකතාවක් මේ දිනවල මහත් ආකර්ශණයක් දිනාගෙන තිබේ. මේ ආකාරයෙන් ඇයගේ ආදරය දිනාගෙන ඇතැයි පැවසෙන්නේ ඉන්දීය පිලේ දක්‍ෂතම ක්‍රීඩකයකු…

නැවත පණ ගැන්වෙන බඩ ඉරිඟු වගාවෙන් සුපිරි ආහාර සංස්කෘතියකට පිවිසෙමුද?
එතෙර - මෙතෙර

නැවත පණ ගැන්වෙන බඩ ඉරිඟු වගාවෙන් සුපිරි ආහාර සංස්කෘතියකට පිවිසෙමුද?

මේ වන විට බිඳ වැටීමට ලක් ව ඇති බඩ ඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සූරියවැව දී ආරම්භ වි⁣ය.අක්කර 40,000ක බිම් ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීම…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මහනුවර සිට මාතර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වීම ඊට හේතු වී ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි. මේ වන විට කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා…

error: Content is protected !!