කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
පහන් ටැඹ

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා…

සිරුරේ පළඳින වීඩියෝ කැමරා ගැන දැන ගනිමු
එතෙර - මෙතෙර

සිරුරේ පළඳින වීඩියෝ කැමරා ගැන දැන ගනිමු

වැඩිපුර සෙනග නො ගැවසෙන ස්ථානයක එක්තරා තරුණයකු ඇතුළු කිහිප දෙනෙක් යම් නීති විරෝධී කටයුත්තක නිරතව සිටින්නේ දැයි පරීක්ෂා කරන්නට එක්තරා පොලිස් නිලධාරියෙකු කටයුතු කරන අතර ඒ අවස්ථාවේ දී සිදු වූ කතා බහ දුරදිග යාමේ ප්‍රතිඵලයක්…

වර්තමානයේ ජාවාරම් පොලක් වූ නව ග්‍රහ පූජාව
උරුමයක අසිරිය

වර්තමානයේ ජාවාරම් පොලක් වූ නව ග්‍රහ පූජාව

නව ග්‍රහ පූජා යනු වත්මන් සමාජයේ ජනප්‍රියතම විෂයකි.එමෙන්ම එය නූතනයේ කපටි කයිරාටිකයන් බොහොමයක ගේ ගසා කෑමේ යාන්ත්‍රණයක් බවට පත් වී ඇති බවද නොරහසකි.ඒ සඳහා පසුබිම සැකසී ඇත්තේ අතීත සමාජයට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ ග්‍රහ අපල…

ඊශ්‍රායල-හමාස් යුද්ධය: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඊශ්‍රායලය සහ ඇමරිකාව හුදෙකලා වෙති
එතෙර - මෙතෙර

ඊශ්‍රායල-හමාස් යුද්ධය: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඊශ්‍රායලය සහ ඇමරිකාව හුදෙකලා වෙති

තවමත් ඉතා බිහිසුණු සහ උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද ගැටුම කේන්‍ද්‍ර කරගෙන ඊශ්‍රායලය සහ ඔවුන්ගේ මිත්‍ර ඇමරිකාව ලෝකයෙන් කොන් වෙන තත්ත්වයක් මේ වනවිට ඇති වී තිබේ. පලස්තීනයේ ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරමින්…

ජීවත් වන්නවුන්ටත් වඩා මළවුන් සොඳුරු කිරීමේ කලාව
ඉරා අදුරුපට

ජීවත් වන්නවුන්ටත් වඩා මළවුන් සොඳුරු කිරීමේ කලාව

ජීවිතයේ දකින්නට ප්‍රාර්ථනා නොකරන දේවල් අතරින් මළ සිරුර ප්‍රධාන තැනක් ගනී. සිද්ධාර්ථ කුමාරයාට පවා දකින්නට ඉඩ නොහරින්නැයි පඬිවරු විසින් සුද්ධෝදන රජුට පවසා තිබුණු සතර පෙර නිමිති අතර ද මළ සිරුරක් තිබේ. අතීතයේ සිටම අපට ඒ…

ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් යෝධ පියවරකට සූදානම් වෙයි
එතෙර - මෙතෙර

ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් යෝධ පියවරකට සූදානම් වෙයි

අප අසල්වැසි ඉන්දියාව තවත් බොහෝ ක්‍ෂේත්‍රවල මෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ද වේගවත් ඉදිරි ගමනක නිරතව සිටිනු දැකිය හැකි වේ. මෙයට මාස කිහිපයකට පෙර සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්සවීමට ද ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යාඥයන්…

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ වන නයනා හා පස් හැවිරිදි…

ඩෙංගු අවදානම් කලාප 24 ක් දක්වා ඉහළට
කාලීන පුවත්

ඩෙංගු අවදානම් කලාප 24 ක් දක්වා ඉහළට

දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින ආරියරත්න මහතා පැවසුවේ, ඒත් සමගම ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි.…

එදා පිරිත් නූල අද පිරිත් කඹයක් වුණේ කොහොමද?
එතෙර - මෙතෙර

එදා පිරිත් නූල අද පිරිත් කඹයක් වුණේ කොහොමද?

පසුගිය දිනයෙක අප රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකුගේ කතාවක් රූපවාහිනියෙන් විකාශනය වනු දුටු මගේ මිතුරෙක් අපූරු කතාවක් කීය. එනම් ඔහුගේ දකුණ`ත දකින විට සිරි පා ගමන් මඟේ ගෙත්තම් පාන තම සිහියට නැංවෙන බවකි. ගෙත්තම් පාන හෙවත්…

error: Content is protected !!