සමන්තා පවර්ගේ කතාව ඇත්තක් ද?
කිසිදු විනිවිදභාවයකින් තොරව චීන රජය විසින් අපැහැදිලි ලෙස තවදුරටත් ණය ලබා දීම ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තවතවත් උග්‍ර වීමට හේතුවක් වන බව පසුගිය දිනක ජාත්‍යන්තය සංවර්ධනය පිලිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලකවරිය වූ සමන්තා…









