රජයේ නිලධාරීන් සීමිතව කැඳවීම මසකින් දිගු කෙරේ
රජයේ කාර්යාල වෙත සීමිතව නිලධාරීන් කැඳවීම තවත් මසකින් දිගු කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව යමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස්…









