නව අගමැති දිනේෂ් ද? විජේදාස ද?
රනිල් වික්රමසිංහ මහතා අද(21)පෙරවරුවේ නව ජනාධිපති වරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු පුරප්පාඩු වන මෙරට නව අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නම් යෝජනා වී ඇතැයි…









