රනිල් ගේ සාකච්ඡාවට අපි නෑ
කාලීන පුවත්

රනිල් ගේ සාකච්ඡාවට අපි නෑ

ජන වරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡාව සඳහා එක් වීමට සමඟි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.නමුදු කතානායක මහින්ද යාපා…

පොදු එකඟතා සඳහා අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක්
කාලීන පුවත්

පොදු එකඟතා සඳහා අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක්

එළඹ ඇති තත්වය හමුවේ ජනතා අවශ්‍යතාව මත පදනම් වූ කඩිනම් විසඳුමක් ලබා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් එහි දි ඇති කර ගන්නා පොදු එකඟතාවයන් ඉතා ඉක්මනින් මාධ්‍යයට…

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුල් වෙති
කාලීන පුවත්

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුල් වෙති

කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයට ඇතුල්ව ඇත. විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ. අරගල භූමිය ඇතුළු සෙසු…

ජන අරගල මල් පැලයට ප්‍රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන් ඉසිමු
එතෙර - මෙතෙර

ජන අරගල මල් පැලයට ප්‍රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන් ඉසිමු

රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය පටන් ගත්තේ මේ වසරේ මුල් කාලයේ සිට ය. අරගලය උච්චස්ථානයට පැමිණියේ පසුගිය මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන බව දැනුම්දීමට යැයි කියා අරලියගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවකින්…

ජනපති අගමැති විහිළු සපයති – මිනිස්සු මහ මඟ මැරී වැටෙති
එතෙර - මෙතෙර

ජනපති අගමැති විහිළු සපයති – මිනිස්සු මහ මඟ මැරී වැටෙති

බහු භූතයන් සහ ජෝකර්ලා නොමැති අලුත් ආණ්ඩුවක් රටට දැන් ඕනෑ කර තිබේ. රටේ මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙන යුගයකි මේ. කිලෝ මීටර් ගණන් දුරට පැට්‍රල් පෝලිම් ය. අහස උසට බඩු මිල නඟී. හාල් කිලෝවක්, පරිප්පු…

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි
එතෙර - මෙතෙර

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි

ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ට වෙඩි තබා ඇති බව වාර්තා වේ. එරට නාරා නැමැති ප්‍රදේශයේ රැස්වීමක කතාවක් පවත්වමින් සිටිය දී ඔහු එකවරම ඇද වැටී ඇති බවත්, ඊට මොහොතකට පෙර වෙඩි හඬක් ඇසුණු බවත් මාධ්‍ය…

අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්
කාලීන පුවත්

අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුවී ඇත. මෙම අවස්ථාවට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය…

පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි
කාලීන පුවත්

පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි

ජූලි 08 සහ 09 , කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂකයින්ට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. උද්ඝෝෂණයේ යෙදී සිටින ජනයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී යම්…

සාධාරණ පියා වියපත් වූ පසු අසාධාරණ වුණේ ඇයි?
ඉරා අදුරුපට

සාධාරණ පියා වියපත් වූ පසු අසාධාරණ වුණේ ඇයි?

ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. අතිශය සාධාරණ දිවි පෙවෙතක් ගත කරමින් නීතිගරුකව තම රාජකාරිය අකුරට ඉෂ්ට කර තිබූ අතර රාජකාරිය දේවකාරියටත් වඩා මහ ඉහළින් සැලකූ අයෙක් විය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු අසූව ඉක්මවා තිබිණි . ඔහුගේ…

error: Content is protected !!