මහින්ද අමරවීර ගේ කකුලෙන් ඇදීමේ ව්යාපෘතිය
වී මිලදී ගැනීම ඇතුළු දැනට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර කියයි.වත්මන් කැබිනට්…









