නව ජනපති පත්වීම විදෙස් මාධ්ය ඇසින්
ශ්රී ලංකාවේ අට වැනි විධායක ජනාධ්පති වශයෙන් රනිල් ව්ක්රමසිංහ මහතා තේරී පත් වීම ලෝක අවධානයට ලක් වී තිබේ.මහජන ව්රෝධතාව හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගොස් එතෙර සිට තම ඉල්ලා අස්වීම ප්රකාශයට පත්…
ශ්රී ලංකාවේ අට වැනි විධායක ජනාධ්පති වශයෙන් රනිල් ව්ක්රමසිංහ මහතා තේරී පත් වීම ලෝක අවධානයට ලක් වී තිබේ.මහජන ව්රෝධතාව හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගොස් එතෙර සිට තම ඉල්ලා අස්වීම ප්රකාශයට පත්…
“මේ කාලේ කොයි තරම් සල්ලි හම්බ කළත් ජීවත් වෙන්න අමාරුයි” මේ බොහෝ දෙනා පවසන පොදු කරුණකි. එනිසා වෙන කවදාටත් වඩා මේ කාලයේ අරපිරිමැස්ම ඉතා වැදගත් දෙයක් බවට පත්වී ඇත. අරපිරිමැස්ම යනු නොකා නොබී ඉතිරි කිරීම…
ගැබිනි සමය, කාන්තාවකගේ සිරුරේ වෙනස්කම් රාශියක් ඇති වන කාල වකවානුවකි. මෙම වෙනස්කම් කායිකව පමණක් නොව මානසිකව ද ඇතිවෙයි. ගැබිනි බවට බොහෝ විට ම ආවේණික වන මෙම සංකූලතා බොහොමයක් ඉබේම මගහැරී යන මුත් ඇතැම් අවස්ථාවලදී වෛද්ය…
රනිල් වික්රමසිංහ මහතා අද(21)පෙරවරුවේ නව ජනාධිපති වරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු පුරප්පාඩු වන මෙරට නව අග්රාමාත්ය ධූරය සඳහා මේ වන සභානායක අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නම් යෝජනා වී ඇතැයි…
විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව හෙට (20) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද…
අපි විවිධ තරාතිරම් වලට අයත් වීරයන් ගැන අසා ඇත්තෙමු.එහෙත්,අනුන් ගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් අභීතව මරණය ඉදිරියට කඩා පනින ලද ජීවිත නැතහොත් ප්රාණ පරිත්යාගී වීරයන් ගැන අපට අසන්නට ලැබෙනුයේ අතිශය කලාතුරකිනි.එහෙත්, මෙම සිදුවීමේ සුවිශේෂත්වය වනුයේ…
අද(17) රාත්රී 10 සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන මිල ගණන් මතු දැක්වෙන අන්දමින් පහළ දමා ඇත.
ශ්රී ලංකාවේ උභයජීවී විශේෂ 120 ක් පමණ වාර්තා වේ. ඉන් විශේෂ 107 ක් මෙරටට ආවේණික වෙයි. එය 89% ක ඉතා ම ඉහළ ආවේණිකතා ප්රතිශතයකි. උභයජීවීන් අතුරෙන් Pseudophilautus ගණයට අයත් පඳුරු මැඩියන් ගේ විශාල විවිධත්වයක් මෙරට…
ලංකාවේත්, එක්සත් රාජධානියේත් දේශපාලන කරළියේ මේ දවස්වල සිද්ධ වෙන්නේ එක විදියේ දේවල්ය. ඒ රටේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් ද මීට දවස් කිහිපයකට පෙර ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළ අතර දැන් අපේ ජනාධිපතිවරයා ද ඉල්ලා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes