ඇමෙරිකා තානාපතිනිය ප්රචණ්ඩතවය හෙළා දකී
සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්රචණ්ඩත්වය හෙළා දකින බව ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙය ශ්රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත්…









