අද රටම කතා වෙන කුප්රකට ඉන්දීය මහා ධන කුවේරයා අදානි
මේ දවස්වල අදානි සමාගම ගැන නැවතත් කතා කරන්න පටන් අරන්. මොකක්ද මේ අදානි සමාගම කියලා බලනවා නම්, මේ සමාගම අහමදාබාද්වල ආරම්භ කරලා තියෙන්නේ 1988 අවුරුද්දේ. එහි නිර්මාතෘ ගෞතම් ශාන්තිලාල් අදානි. මේ වෙද්දි ඔහු 59 හැවිරිදියි.…









