රනිල්ට රට ගොඩ ගන්න බැරි වුණොත් ඔහු බිම හෙලන්නට වෙන කවුරුවත් උවමනා නැත
එතෙර - මෙතෙර

රනිල්ට රට ගොඩ ගන්න බැරි වුණොත් ඔහු බිම හෙලන්නට වෙන කවුරුවත් උවමනා නැත

ලෝක වාර්තාවක් තබමින් පාර්ලිමේන්තුව තුළ එක් ආසනයක් පමණක් හිමි රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස පත්ව සිටියි.එමෙන්ම රනිල්ගේ මෙම පත්වීම සම්බන්ධ විවේචන බොහෝ ය.මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ද රනිල් වික්‍රමසිංහගේ පත් වීම ගැන පසුවනුයේ…

හදවත් ඔසු සැත්කම් උපකරණ ඇතුළු අඩු පාඩු ඉස්මතු වෙයි
කාලීන පුවත්

හදවත් ඔසු සැත්කම් උපකරණ ඇතුළු අඩු පාඩු ඉස්මතු වෙයි

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශීයක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) පැවැති රැස්වීමකදී අනාවරණය කළේය. අග්‍රාමාත්‍ය රනිල්…

ඉදිරි දිනවල ස්වාභාවික ආපදා අවදානමකුත්
ඉරා අදුරුපට

ඉදිරි දිනවල ස්වාභාවික ආපදා අවදානමකුත්

මේ වන විට අපේ රට ඓතිහාසික ආර්ථික සමාජ දේශපාලන අර්බුදයකට ලක් ව ඇත.ඒ නිසා සමස්ත ජාතියේම අවධානය ඊළඟ මොහොතේ කුමක් සිදු වන්නේ ද? යන්න කෙරෙහි යොමු වී තිබේ. වර්තමාන දේශපාලන සමාජ ආර්ථික පසුබිම කෙරෙහි ජන…

දූෂිත පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි සිනමා කැරැල්ලක් ‘ජායි භිම්’
රසගඟුල

දූෂිත පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි සිනමා කැරැල්ලක් ‘ජායි භිම්’

සූරියා දකුණු ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. අප මේ කතා කරන්නට යන්නේ ඔහු මෑතකදීම රඟ පෑ අපූරු සිනමාපටයක් ගැන ය. ‘ජායි භිම්’ නැමැති මෙම සිනමා නිර්මාණය පසුගිය කාලයේ මහත් අවධානයක්…

අල් ජසීරා මාධ්‍යවේදිනිය වෙඩි තබා ඝාතනය කෙරේ
එතෙර - මෙතෙර

අල් ජසීරා මාධ්‍යවේදිනිය වෙඩි තබා ඝාතනය කෙරේ

පලස්තීන-ඇමරිකානු අල් ජසීරා මාධ්‍යවේදිනියක වන ශිරීන් අබු අක්ලේ පසුගිය බදාදා බටහිර ඉවුරේ ජෙනින් නගරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුමක් ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි පහරකින් ඝාතනයට ලක් විය. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබුෙණ් සජීවී උණ්ඩයකින් ඇයගේ හිසට…

අගමැති රනිල් මාධ්‍යවේදීන් හමුවේ ජනපති වරයා “ගෝටා” නමින් හඳුන්වපු හැටි
නිතර නොඇසෙන කතා

අගමැති රනිල් මාධ්‍යවේදීන් හමුවේ ජනපති වරයා “ගෝටා” නමින් හඳුන්වපු හැටි

අප රටේ දේශපාලන සංස්කෘතිය අනුව අග්‍රාමාත්‍ය වරයා රටේ ප්‍රධානතම පුරවැසියා වන ජනාධිපති වරයා සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන විට යම් ගෞරවනීය හැඳින්වීමක් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.එහෙත්,ඊයේ(13) අප රටේ නව අගමැති වරයා ලෙස දිවුරුම් දුන් රනිල්…

රනිල් අතට ගත් “කැච් එක” ගිනි බෝලයක්ද?
එතෙර - මෙතෙර

රනිල් අතට ගත් “කැච් එක” ගිනි බෝලයක්ද?

ඊයේ(12) වන විට ආණ්ඩුවක් නොමැතිව දින හතරක් සම්පූර්ණ වී තිබිණ. අගමැති ධූරය භාරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත.ඒ සැඩ පහරකට හසුව ගසා ගෙන යන අයකු බේරා ගැනීම පිණිස දියට පනින්නට බොහෝ දෙනා ඉදිරිපත් නොවන්නාක් මෙනි. සියල්ලන්ගේම…

ගෝඨාභය සජිත්ට බෑ කියයි
කාලීන පුවත්

ගෝඨාභය සජිත්ට බෑ කියයි

අගමැති ධුරය බාර ගන්නා ලෙස තමා විසින් රනිල් වික්‍රමසිංහට දුන් වචනය මේ අවස්ථාවේදී වෙනස් කළ නොහැකි බව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින්ට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, අග්‍රාමාත්‍යධුරය…

වකුගඩු නරක් වීම යනු කුමක්ද?
විනිවිද සායනය

වකුගඩු නරක් වීම යනු කුමක්ද?

බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ඉල්ලා සිටින රෝගීන් සම්බන්ධ  පුවත් මාධ්‍ය ඔස්සේ අපි සුලබව දකිමු.  තමන්ගේ වකුගඩු දෙකම ක්‍රියා විරහිත වූ  රෝගියකුට සිය ජීවිතය තව දුරටත් පවත්වා ගැනීම සඳහා වෙනත් නිරෝගී කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කරන්නට අවශ්‍ය…

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි
කාලීන පුවත්

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමින් වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

error: Content is protected !!