රනිල් බැසිල් සීතල යුද්ධය ඌරා ළිඳේ සටනක් වේද?
ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළ 19 වෙනි සංශෝධනය නැවත වරක් ගෙනෙන බව රනිල් වික්රමසිංහ අගමැති වන විටම කියූ කතාවකි. එනම් 20 වෙනි සංශෝධනය අහෝසි කොට 19 වන ව්යවස්ථාවේ සාධනීය අංග ද සහිතව 21 වෙනි සංශෝධනය ගෙනෙනා…
ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළ 19 වෙනි සංශෝධනය නැවත වරක් ගෙනෙන බව රනිල් වික්රමසිංහ අගමැති වන විටම කියූ කතාවකි. එනම් 20 වෙනි සංශෝධනය අහෝසි කොට 19 වන ව්යවස්ථාවේ සාධනීය අංග ද සහිතව 21 වෙනි සංශෝධනය ගෙනෙනා…
ලිට්රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි. කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 60,304 ක්, කිලෝ 5 ගෑස් සිලින්ඩර 9,769 ක්, කිලෝ 2.5…
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අවම නිසාත්, ඉතිහාසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉහළ අසුනක් කාන්තාවකට හිමිව නැති නිසාත් නියෝජ්ය කතානායකධූරයට කාන්තාවක පත්කර ගැනීම පිළිබද කතාබහක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඇති විය. ඒ සදහා කාන්තා මන්ත්රීවරියක යෝජනා වුව…
ශ්රී ලංකා අග්රාමාත්යවරයා පසුගිය දිනක බිස්නස් ස්ටෑන්ඩර්ඩ් සගරාව සමග සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ නුදුරේ දී ම ශ්රී ලංකාව විනාශකාරී ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි. දරුණු ආහාර හිඟයක් ගැන ද ඔහු…
ඇතුල්කෝට්ටේ, ශ්රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන…
කොළඹ ප්රදේශ කිහිපයකට අද(21) ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, කොළඹ 12 සිට 15 දක්වා ප්රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන හා…
ශ්රී ලංකාවේ ආදි වාසී වැදි ජනතාව ද දෙවිවරුන් අදහති. එහෙත්, ඔවුන් තම දෙවිවරුන් හඳුන්වනුයේ ‘යකුන්’ නමිනි. අතීතයේ අප රටේ යක්ෂ, නාග, දේව නමින් මිනිස් කොට්ඨාස තුනක් ජීවත් වූ බව කියනු ලැබේ. ඒ වර්ගීකරණය ඔවුන්ගේ ඇදහීම්…
තවත් නිරිත දිග මෝසම් සුළං ප්රවාහයක් රට තුළට කඩා වදිමින් තිබේ.ශ්රී ලංකාව සදාහරිත දේශයක් කිරීමේ සිට එහි ජනතාව බත බුලතින් පෝෂණය කිරීම පිණිස ප්රධාන වශයෙන් ඉවහල් වන සොබා දහමේ දායාදයක් වන මෙම මෝසම් සුළං ප්රවාහයෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes