ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට

ලිට්‍රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි.

කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 60,304 ක්, කිලෝ 5 ගෑස් සිලින්ඩර 9,769 ක්, කිලෝ 2.5 ගෑස් සිලින්ඩර 10,244 ක් සහ කිලෝ 37.5 ගෑස් සිලින්ඩර 2,592 ක් ලෙස සිලින්ඩර බෙදාහැරීමට නියමිත බවත් දිවයින පුරා අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 394කදී පාරිභෝගිකයින් හට ගෑස් සිලින්ඩර ලබාගත හැකි බවත් පවසයි.

කාලීන පුවත්