මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
එතෙර - මෙතෙර

මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය. එමෙන්ම මේ…

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු යථාවත් කිරීමේ අවසන් අදියරේ පවතින…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇත.…

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කරයි. වෙබ්…

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකද අද(15) පස්වරුවේ වැසි…

කසාගල බොරුවලින් සමාජ කරළියට ආ පොන්සි ජාවාරම්
එතෙර - මෙතෙර

කසාගල බොරුවලින් සමාජ කරළියට ආ පොන්සි ජාවාරම්

අද ශ්‍රී ලාංකික සමාජය තුළ මූල්‍ය වංචාවන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ. මෑතකදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ස්වාධීන රූපවාහිනී වැඩසටහනකදී කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අවධානය…

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
ඉරා අදුරුපට

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි

දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන්…

කොළඹට විශේෂ ඩෙංගු මර්දන සතියක්
කාලීන පුවත්

කොළඹට විශේෂ ඩෙංගු මර්දන සතියක්

කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ජුනි මස 15වනදා සිට 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබේ. දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගෙන් 25.8%ක්ම කොළඹ දිස්ත්‍රිකයෙන් හමුවී තිබෙන…

හෝමුස් නැවත විවෘත කිරීම ගැන විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

හෝමුස් නැවත විවෘත කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

ඇමරිකාව සමඟ පවතින සන්නද්ධ ගැටුම් නිමා කිරීම සඳහා වන එකඟතාවයන් ‘ඉතා ආසන්න මට්ටමක’ පවතින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි. ඔහු කියා සිටියේ ඊට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද ඇතුළත් බවයි. ඉරානයට…

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

පවතින වර්ෂාව සැළකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව එම ආයතනය සඳහන් කරයි.ඒ, අනුව අද  (14) දින පස්වරු 4.00 දක්වා එම අනතුරු ඇඟවීම්…

error: Content is protected !!