අද මැදියම් රැයේ සිට විදුලි බිලේ සැර බහී
විදුලි ගාස්තුව සියයට 21.9 කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය.එම විදුලි ගාස්තුව අඩු කිරීම අද මධ්‍යම රාත්‍රී සිටම ක්‍රියාත්මක වනු ඇත
විදුලි ගාස්තුව සියයට 21.9 කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය.එම විදුලි ගාස්තුව අඩු කිරීම අද මධ්‍යම රාත්‍රී සිටම ක්‍රියාත්මක වනු ඇත
සමන්ත භද්‍ර යන ආරූඪ නාමයකින් පෙනී සිටින අතරේ මල්වතු මහා විහාරයෙන් ලබා දුන් අවවාද පවා නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේ ද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ…
අද (04) රාත්‍රී ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද එම ආරංචි මාර්ග…
අද(04) ප්‍රධාන වශයෙන් දිවයින පුරා වියළි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අතර කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
කිසිදු පදනමකින් තොරව හිටිහැටියේ ආපනශාලා වල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි .ඒ අනුව…
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…
බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව දැඩිව ඉස්මතුව පෙනෙන බැවින් ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.”ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සමන් රත්නායක…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් තම කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ ( 01)දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන් වූ බව එම කොමිසම පවසයි.මෙලෙස තව දුරටත් කල්…
හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය සමඟ පාචනය රෝගී තත්වයෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ. ඒ පසුගිය කාලයේ රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes