“ෆොනීට එරෙහි විනය ක්‍රියා මාර්ග ගන්න” ආසන සංවිධායක වරු සජිත් ගෙන් ඉල්ලති
කාලීන පුවත්

“ෆොනීට එරෙහි විනය ක්‍රියා මාර්ග ගන්න” ආසන සංවිධායක වරු සජිත් ගෙන් ඉල්ලති

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයි පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

මහ කන්නයේ  වී වගාවට රුපියල් බිලියන 9.6ක් ‌ගොවි ජනතාවට දී අවසන්
කාලීන පුවත්

මහ කන්නයේ වී වගාවට රුපියල් බිලියන 9.6ක් ‌ගොවි ජනතාවට දී අවසන්

2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ඊයේ (04) වනවිට රුපියල් බිලියන 9.6ක් ‌ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ…

දංගෙඩියට බෙල්ල තියන්න ආ රනිල්ට උදව් කරමු
කාලීන පුවත්

දංගෙඩියට බෙල්ල තියන්න ආ රනිල්ට උදව් කරමු

“කවුරු කොහොම කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි අන්තිමට දංගෙඩියට බෙල්ල තියන්න ඉස්සරහට ආවේ. ඒ හින්දා අපිට සිද්ධවෙනවා ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදවු කරන්න. තමුන්නාසේලා ඒ ඇත්ත ගමේ මිනිස්සුන්ට කියන්න” යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා…

දයා රත්නායක සජබයට එක් කර ගත්තේ “වන් මෑන් ෂෝ”එකක් හැටියටද?- පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ විමසති
කාලීන පුවත්

දයා රත්නායක සජබයට එක් කර ගත්තේ “වන් මෑන් ෂෝ”එකක් හැටියටද?- පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ විමසති

සමගි ජනබලවේග කළමනාකරණ කමිටුවෙන් පවා විමසුමක් කොට හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසියේම සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ. ඉන්…

අද 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මෙහෙමයි
කාලීන පුවත්

අද 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මෙහෙමයි

76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අද(04) උදෑසන පැවැත්වෙයි.” හදමු අලුත් රටක් ” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී…

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට
කාලීන පුවත්

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට

ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන කිසිදු සාධාරණ පදනමකින් තොරව අධික ගාස්තු අය කරන බව අධිකරණය හමුවේ පවා සනාථ වී ඇති පසුබිමක පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම මහජන ප්‍රදර්ශනය…

පාස්පෝට් ගාස්තුව දෙගුණ වෙයි
කාලීන පුවත්

පාස්පෝට් ගාස්තුව දෙගුණ වෙයි

අද (1) සිට විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල්…

ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්
කාලීන පුවත්

ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිර දඬුවමක් පනවා තිබේ.ඒ ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවම නියම කිරීමෙන් දිනකට පසුවයි.2022 වසරේ දී ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් අගමැති ධුරයෙන් නෙරපා…

වී මිලදී ගැනීමෙන් වී අ‍ලෙවි මණ්ඩලය ඉවත් කෙරේ
කාලීන පුවත්

වී මිලදී ගැනීමෙන් වී අ‍ලෙවි මණ්ඩලය ඉවත් කෙරේ

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ වෙනුවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරේ.කෘෂිකර්ම අමාත්‍ය…

” අල කීයද ලූණු කීයද ?”කියා මම තවමත් අහනවා
කාලීන පුවත්

” අල කීයද ලූණු කීයද ?”කියා මම තවමත් අහනවා

” අල කීයද ලූණු කීයද ?” යන ප්‍රශ්නය තමන් අදටත් අහන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඔහු පසුගිය කාලයේ වේදිකා මතට නැඟී” අල කීයද ලූණු කීයද ”…

error: Content is protected !!