රනිල් පොදු අපේක්ෂක වුණොත් පොදුජන පෙරමුණේ සහය ඔහුටයි
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.අමාත්‍ය වරයා මේ බව සඳහන්…