2024 ජනවාරියේ “සමගි ජන සන්ධානය”පිහිටුවනවා
2024 වසරේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි වන පරිදි “සමගි ජන සන්ධානය” නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම ලබන ජනවාරි මස සිදු කරනු බව සමගි ජනබලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.ඒ…