පොහොට්ටු සම්මේලනයට ගමෙන් කොළඹට ජනතාව ගෙන ඒමේ ප්‍රශ්නයක්
කාලීන පුවත්

පොහොට්ටු සම්මේලනයට ගමෙන් කොළඹට ජනතාව ගෙන ඒමේ ප්‍රශ්නයක්

මෙම දෙසැම්බර් මස 15 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් සාමාජිකයන් සහභාගී කර ගැනීමේ ගැටළු සහගත තත්වයක් පවතින බව වාර්තා වේ.පක්ෂයට පැහැදිලි ගමන් මඟක්…

රට පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව හොයයි
කාලීන පුවත්

රට පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව හොයයි

ඊයේ (9) පස්වරුවේ පැය පහකට ආසන්න කාලයක් ජාතික විදුලි බල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් යොදවා ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.කොත්මලේ සිට බියගම…

පසුගිය වැස්සේ වාසිය ලබන මාසයේ සිට විදුලි බිලට එක් කරනවා
කාලීන පුවත්

පසුගිය වැස්සේ වාසිය ලබන මාසයේ සිට විදුලි බිලට එක් කරනවා

පසුගිය කාලය තුළ ලැබුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය ඉහළ නැංවීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දෙනු පිණිස ලබන මාසයේ දී විදුලි බිල හා සම්බන්ධ ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල…

ගමේ “ඩිස්පැන්සලේ”ට නරක දසාවක්
කාලීන පුවත්

ගමේ “ඩිස්පැන්සලේ”ට නරක දසාවක්

ඩිස්පැන්සලේ යන නමින් ගම්මුන් අතර ප්‍රචලිතව තිබූ දිවයින පුරා ආණ්ඩුවේ බෙහෙත් ශාලා සහ දිවයින පුරා ග්‍රාමීය රෝහල් හතළිහක් මේ වනවිට වැසීගොස් තිබෙන අතර තවත් රෝහල් සියයකට ආසන්න ගණනක් වැසී යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

“සූර්” වන වෙලාව අද සිට දිගු කෙරේ
කාලීන පුවත්

“සූර්” වන වෙලාව අද සිට දිගු කෙරේ

අද (09) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පැනවීම සිදුකර…

ෆ්‍රෙඩී ගමගේට නැඟෙනහිර ටිමෝර රජයෙන් ඉහළම වීර සම්මානයක්
කාලීන පුවත්

ෆ්‍රෙඩී ගමගේට නැඟෙනහිර ටිමෝර රජයෙන් ඉහළම වීර සම්මානයක්

නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් පසුගිය දා එරට රජයේ ඉහළ ම වීර සම්මානය ශ්‍රී ලාංකික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ වෙබ් මාධ්‍යවේදියකු වන ෆ්‍රෙඩී ගමගේ මහතාට…

පුරා විද්‍යා ස්ථාන වැනසෙන බව පැහැදිලියි
කාලීන පුවත්

පුරා විද්‍යා ස්ථාන වැනසෙන බව පැහැදිලියි

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඇතැම් ස්ථාන විනාශවෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන කරුණකැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 දා) කියා සිටියේය.නමුදු එම…

කතරගම දේවාලයේ මහ කපු “සීයා” සහ චූටි කපු “මුනුපුරා” අත් අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්
කාලීන පුවත්

කතරගම දේවාලයේ මහ කපු “සීයා” සහ චූටි කපු “මුනුපුරා” අත් අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාල වන සොමිපාල රත්නායක මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු රාල සහ සොමිපාල රත්නායක මහතාගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති වරයා උපදෙස් ලබා…

විලාසිතා නිර්මාණ ශිල්පී උපාධිධාරියාගෙන් දිවුල් මිශ්‍ර නව චොක්ලට් විශේෂයක්
කාලීන පුවත්

විලාසිතා නිර්මාණ ශිල්පී උපාධිධාරියාගෙන් දිවුල් මිශ්‍ර නව චොක්ලට් විශේෂයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා ඊට ඉඳුරාම වෙනත් ක්ෂේත්‍රයකට අදාල නිෂ්පාදනයක් වන දිවුල් මිශ්‍ර නව චොක්ලට් විශේෂයක් හඳුන්වා දී තිබේ.විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිය නිම කිරීමෙන් පසු ඇඟලුම් ක්ෂේත්‍රයේ…

නකල්ස් සුරකින්න පස් අවුරුදු ව්‍යාපෘතියක්
කාලීන පුවත්

නකල්ස් සුරකින්න පස් අවුරුදු ව්‍යාපෘතියක්

නකල්ස් සංරක්ෂිත කලාපය තුළ පවත්නා දේශගුණික විපර්යාස ගැටලු විසඳීම සඳහා පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පවසයි.මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් හරිත දේශගුණික අරමුදල මගින්…

error: Content is protected !!