ඔන්න අදත් වහිනවාලු
කාලීන පුවත්

ඔන්න අදත් වහිනවාලු

අද(16) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයට අනුව නැගෙනහිර…

තෙවන පාසල් වාරය හෙටින් නිමයි
කාලීන පුවත්

තෙවන පාසල් වාරය හෙටින් නිමයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 16 වන සිකුරාදා(හෙට) දින අවසන් වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයට අනුව 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන…

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට
කාලීන පුවත්

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදයේ නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.නවම් විරු සැමරුම ලෙස…

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදේ නිමයි
කාලීන පුවත්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදේ නිමයි

සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක් අරඹා ඇති වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව වෙත ලබන සදුදා සාකච්ඡා කිරීමට…

මත් පෙති විකිණූ දොස්තර අත්අඩංගුවට
කාලීන පුවත්

මත් පෙති විකිණූ දොස්තර අත්අඩංගුවට

ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන ප්‍රබල වේදනා නාශක ඖෂධ පෙති වර්ග දෙකක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන…

සෞඛ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් කොට ජනපති ගෙන් ගැසට්ටුවක්
කාලීන පුවත්

සෞඛ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් කොට ජනපති ගෙන් ගැසට්ටුවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (13) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.මෙම අතිවිශේෂ ගැසට්…

සනත් නිශාන්තගේ රියැදුරු අනතුර ගැන බොරු කියලා
කාලීන පුවත්

සනත් නිශාන්තගේ රියැදුරු අනතුර ගැන බොරු කියලා

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී එම රිය පැදවූ රියැදුරු පවසන අන්දමට ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු…

කෘත්‍රිම බුද්ධිය පන්ති කාමරයට
කාලීන පුවත්

කෘත්‍රිම බුද්ධිය පන්ති කාමරයට

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතිය මයිකොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා, තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ…

ගැබිණි සමයේ හා ප්‍රසූතියෙන් පසු කාන්තා මනැස ගැන නොතැකීමේ ඛේදවාචකය
එතෙර - මෙතෙර

ගැබිණි සමයේ හා ප්‍රසූතියෙන් පසු කාන්තා මනැස ගැන නොතැකීමේ ඛේදවාචකය

බිළිඳාට මව් කිරි දීමට නොහැකි වීම මුල් කොට සිත් තැවුලට පත් මවක සිය නිවෙස අසල ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමේ ශෝචනීය සිද්ධියක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ඉකූත් 10 වන දා වාර්තා විය. එම කාන්තාව පසුගියදා මුලතිව්…

කැලණිවැලියේ “යකඩ යකා”ට වේගයෙන් යන්න පුළුවන් ද?
කාලීන පුවත්

කැලණිවැලියේ “යකඩ යකා”ට වේගයෙන් යන්න පුළුවන් ද?

කැලණිවැලි මාර්ගය ශීඝ්‍රගාමී දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල නගරයේ පැවති උත්සවයකට එක් වෙමිනි.සීතාවක පුරය කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයට…

error: Content is protected !!