සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් සළකා බැලීමට විශේෂ කමිටුවක්
කාලීන පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් සළකා බැලීමට විශේෂ කමිටුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අද (19) විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ…

කෙහෙලිය ඇත්තටම ලෙඩින් ද සොයන්න වෛද්‍යවරු හත් දෙනෙක්
කාලීන පුවත්

කෙහෙලිය ඇත්තටම ලෙඩින් ද සොයන්න වෛද්‍යවරු හත් දෙනෙක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව හිඳින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරයාගේ කරුණු දැක්වීම් අනුව හිටපු අමාත්‍යවරයා නීතිඥ වරයා පවසන ආකාරයේ රෝගාබාධවලින් පෙළෙන්නේද නැද්ද යන සොයා බැලීම සදහා වෛද්‍යවරු…

අද වැසි තත්වය මෙන්න
කාලීන පුවත්

අද වැසි තත්වය මෙන්න

අද(19) බස්නාහිර සහ සබරගමුව පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිිි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මධ්‍යම…

උඩරට මැණිකේ රාගම දී පීලි පනී
කාලීන පුවත්

උඩරට මැණිකේ රාගම දී පීලි පනී

අද (18) පස්වරුවේ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් අරඹා තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැන තිබේ.ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.මේ වන විට…

ජල විදුලි උත්පාදනය පහත බැහැලා;පරිස්සමින් විදුලිය භාවිතා කරන්න
කාලීන පුවත්

ජල විදුලි උත්පාදනය පහත බැහැලා;පරිස්සමින් විදුලිය භාවිතා කරන්න

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක් කරයි.ඔහු සඳහන් කරනුයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට්…

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය බලන්න ජනපති දකුණේ සංචාරයක
කාලීන පුවත්

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය බලන්න ජනපති දකුණේ සංචාරයක

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ සැලකිය යුතු වර්ධනයත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීම සම්බන්ධ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.මෙහිදී සංචාරක…

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ත දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිළිබදව…

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල “ඒ” ශ්‍රේණියට
කාලීන පුවත්

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල “ඒ” ශ්‍රේණියට

බිබිලේ පිහිටි මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල “ඒ” ශ්‍රේණිය රෝහලක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ.සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරේ මේ බව අනාවරණය විය.මෙහි දී…

ඉදිරි ජනපතිවරණයේ දී මගේ සහාය රනිල්ටයි
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයේ දී මගේ සහාය රනිල්ටයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තම සහය ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.තමන් එවැනි තීරණයක් ගත්තේ ආර්ථික වශයෙන් රට වැටී තිබුණ මොහොතේ රට භාර ගැනීමට කිසිම…

ජ වි පෙ ඉන්දියානු සංචාරය හොඳ දෙයක්
කාලීන පුවත්

ජ වි පෙ ඉන්දියානු සංචාරය හොඳ දෙයක්

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු සංචාරය හොඳ දෙයකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉන්දියාව අපේ මිත්‍රයන් බව ජනතා විමුක්ති පෙරමුණ දැන් අවබෝධ කරගෙන ඇති බවය.ඒ අතර දැන් ජනතා පෙරමුණේ රැල්ල කොහොමදැයි…

error: Content is protected !!