අද 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මෙහෙමයි
76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අද(04) උදෑසන පැවැත්වෙයි.” හදමු අලුත් රටක් ” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී…









