“ලොරෙන්සෝ පුතා 04”මුදාගනියි
පසුගිය 12 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් අරාබි මුහුදේ දී…









