වාහන ලියාපදිංචි කිරීමේදී පැවරීමේ දී ආදායම් බදු අංකය අනිවාර්යයි
කාලීන පුවත්

වාහන ලියාපදිංචි කිරීමේදී පැවරීමේ දී ආදායම් බදු අංකය අනිවාර්යයි

රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේ දී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර්…

රුපියල් හැට පහේ ආනයනික සහල් බද්ද රුපියලට බස්සයි
කාලීන පුවත්

රුපියල් හැට පහේ ආනයනික සහල් බද්ද රුපියලට බස්සයි

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක්ව පැවැති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.මුදල් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ…

විදුලිය,ඛනිජ තෙල්, ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපති ගෙන් ගැසට්ටුවක්
කාලීන පුවත්

විදුලිය,ඛනිජ තෙල්, ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපති ගෙන් ගැසට්ටුවක්

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන්…

ලක්ෂ 27 ක ජනතාවක් අලුතින් දිළින්දන් ගේ ගොඩට
කාලීන පුවත්

ලක්ෂ 27 ක ජනතාවක් අලුතින් දිළින්දන් ගේ ගොඩට

. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරට ලක්ෂ 27 ක ජනතාවක් අලුතින් දිළින්දන් ගේ ගොඩට එක් වී ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…

රනිල් පොදු අපේක්ෂක වුණොත් පොදුජන පෙරමුණේ සහය ඔහුටයි
කාලීන පුවත්

රනිල් පොදු අපේක්ෂක වුණොත් පොදුජන පෙරමුණේ සහය ඔහුටයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.අමාත්‍ය වරයා මේ බව සඳහන්…

මහ කන්නයේ පොහොර වලට මුදල් දී ඇත්තේ ගොවීන් ගෙන් බාගයකටලු
කාලීන පුවත්

මහ කන්නයේ පොහොර වලට මුදල් දී ඇත්තේ ගොවීන් ගෙන් බාගයකටලු

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා වු මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට නිකුත් කොට ඇත්තේ මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් බව පැවසේ.මේ…

පක්ෂයෙන් පනින අයට අනාගතයක් නෑ
කාලීන පුවත්

පක්ෂයෙන් පනින අයට අනාගතයක් නෑ

පක්ෂයෙන් පනින අයට කිසිදු අනාගතයක් නොමැති බව මෑත කාලීන දේශපාලන ඉතිහාසයෙන් මනාව පැහැදිලි වන බවත් එලෙස පක්ෂ මාරු කළ අයට අත් වූ ඉරණම දැක ගැනීමට හැකිව තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති…

ලංවිම සේවකයන් දින තුනක විරෝධතාවක
කාලීන පුවත්

ලංවිම සේවකයන් දින තුනක විරෝධතාවක

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් දින 3ක විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අදාළ පනත්…

කොළඹ වරාය නගරයේ ආසිරි රෝහලක්
කාලීන පුවත්

කොළඹ වරාය නගරයේ ආසිරි රෝහලක්

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.ආසිරි පෝට් සිටි හොස්පිටල් පුද්ගලික සමාගම විසින් ඇමෙරිකානු එක්සත්…

අදත් වැසි දිනයක්
කාලීන පුවත්

අදත් වැසි දිනයක්

අද (02) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරයි.එම…

error: Content is protected !!